2019 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

එළඹෙන 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කිරීමේ නිල මාධ්‍ය සාකච්චාව අද (18) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවති අතර එහිදී නම් කෙරුණු…
එළඹෙන 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කිරීමේ නිල මාධ්‍ය සාකච්චාව අද (18) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවති අතර එහිදී නම් කෙරුණු සංචිතය මෙසේයි.
ඒ අනුව නම් කළ සංචිතය මෙසේය,
1. දිමුත් කරුණාරත්න
2. අවිශ්ක ප්‍රනාන්දු
3. ළහිරු තිරිමාන්න
4. කුසල් ජනිත් පෙරේරා
5. කුසල් මෙන්ඩිස්
6. ඇන්ජලෝ මැතිව්ස්
7. ධනංජය ද සිල්වා
8. ජෙෆ්රි වැන්ඩසේ
9. තිසර පෙරේරා
10. ලසිත් මාලිංග
11. ඉසුරු උදාන
12. සුරංග ලක්මාල්
13. නුවන් ප්‍රදීප්
14. ජීවන් මෙන්ඩිස්
15. මිලින්ද සිරිවර්ධන
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1