අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ෆයිසර් මිලියන 14ක් මිල දී ගැනීමට ලෝක බැංකුවෙන් ණයක්

ෆයිසර් මිලියන 14ක් මිල දී ගැනීමට ලෝක බැංකුවෙන් ණයක්

(හේමන්ත තුසිත කුමාර) කොවිඩ් -19 උපාය මාර්ගික සූදානම සහ ප්‍රතිචාරය වැඩසටහන යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 100 ක අතිරේක ණයක ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වීමෙන් පසුව එම ණය මුදල ලබා දීමට ලෝක බැංකුව…

(හේමන්ත තුසිත කුමාර)

කොවිඩ් -19 උපාය මාර්ගික සූදානම සහ ප්‍රතිචාරය වැඩසටහන යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 100 ක අතිරේක ණයක ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වීමෙන් පසුව එම ණය මුදල ලබා දීමට ලෝක බැංකුව එකඟතාව පළ කර ඇත. එම ණය මුදල මගින් ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිල දී ගැනීමට සැලසුම්කර ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ෆයිසර් මිලියන 14ක් මිල දී ගැනීමට ලෝක බැංකුවෙන් ණයක් | Lanka Newsweek