අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

ළමා මෙහෙකාර සේවයට එරෙහිව පොලිස් මෙහෙයුම්

ළමා මෙහෙකාර සේවයට එරෙහිව පොලිස් මෙහෙයුම්

(හේමන්ත තුසිත කුමාර) බස්නාහිර පළාත සහ කොළඹ නගරය ආශ්‍රිතව බාලවයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යොදවා කෲරත්වයට පත් කිරීමේ සිද්ධීන් ගණනාවක් ම පසුගිය දින කිහිපය තුළ වාර්තා වීමත් සමඟම දරුවන් මෙහෙකාර සේවයේ…

(හේමන්ත තුසිත කුමාර)

බස්නාහිර පළාත සහ කොළඹ නගරය ආශ්‍රිතව බාලවයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යොදවා කෲරත්වයට පත් කිරීමේ සිද්ධීන් ගණනාවක් ම පසුගිය දින කිහිපය තුළ වාර්තා වීමත් සමඟම දරුවන් මෙහෙකාර සේවයේ යොදවා ඇති නිවාස සහ ස්ථාන සොයා අද සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ළමා හා කාන්තා කාර්යාංශයේ සහ ප්‍රජා පොලිස් ඒකකය එක්ව මෙහෙයුම ක්‍රියාත්මක කරයි.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න