ළමා ආරක්ෂාව දුෂිත කල්ලියක් අතට..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ළමා අපයෝජකයකුත් ඒ අතර..? ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරිය ඇතුළු කණ්ඩාමේ දුෂිත සහ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් රටේ දූ දරු පරපුර දැඩි අනතුරුදායක තත්ත්වයකට මුහුණපා ඇතැයි ජාතික ළමා ආරක්ෂක…
ළමා අපයෝජකයකුත් ඒ අතර..?
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරිය ඇතුළු කණ්ඩාමේ දුෂිත සහ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් රටේ දූ දරු පරපුර දැඩි අනතුරුදායක තත්ත්වයකට මුහුණපා ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සේවක සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මාධ්‍ය නිලධාරියා ලෙස ළමා අපයෝජකයකු පත් කර ගෙන ඔහු ආරක්ෂා කිරීමෙන් ඒ බව මානව තහවුරු වන බව ද එම සංගමය පෙන්වා දෙයි.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සේවක සංගමය මේ පිළිබඳව සහ ඊට එරෙහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව කරුණු හෙළි කරමින් නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1