අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

හොරණ රබර් කර්මාන්ත ශාලාවක ඇමෝනියා ටැංකියකට වැටි 05ක් මරුට

හොරණ රබර් කර්මාන්ත ශාලාවක ඇමෝනියා ටැංකියකට වැටි 05ක් මරුට

(නිලන්ති චන්ද්‍රසේන) හොරණ බැල්ලපිටිය පිහිටි රබර් කර්මාන්ත ශාලාවක අද (19) දහවල් සිදුවූ අනතුරකින් සේවකයින් 5 දෙනෙකු මේ වන විට ජිවිතක්ෂයට පත් වී ඇත. ඇමෝනියා අඩංගු ටැංකියකට මෙම පුද්ගලයින් වැටි ඇති අතර ඒ…

(නිලන්ති චන්ද්‍රසේන)

හොරණ බැල්ලපිටිය පිහිටි රබර් කර්මාන්ත ශාලාවක අද (19) දහවල් සිදුවූ අනතුරකින් සේවකයින් 5 දෙනෙකු මේ වන විට ජිවිතක්ෂයට පත් වී ඇත.

ඇමෝනියා අඩංගු ටැංකියකට මෙම පුද්ගලයින් වැටි ඇති අතර ඒ තුළ ගිනි ගැනීමක්ද සිදු වී ඇති බව වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, රුවන් ගුණසේකර මහතා සඳහන් කරන්නේ , ඔහු බේරා ගැනීමට ගිය 15 දෙනෙකු සිහිසුන්වීමෙන් පසුව හොරණ රෝහලට ඇතුළත් කර ඇති  අතර ඒ අතරින් තිදෙනෙකුගේ තත්වය බරපතළ බවයි.

මේ වන විට  රබර් කර්මාන්ත ශාලාවේ කළමනාකරු ද අත් අඩංගුවට ගෙන ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
හොරණ රබර් කර්මාන්ත ශාලාවක ඇමෝනියා ටැංකියකට වැටි 05ක් මරුට | Lanka Newsweek