අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

හේෂාන් විතානගේ සහ පාලිත තෙවරප්පෙරුම අත්අඩංගුවට..!

හේෂාන් විතානගේ සහ පාලිත තෙවරප්පෙරුම අත්අඩංගුවට..!

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාන් විතානගේ සහ පාලිත තෙවරප්පෙරුම යන මන්ත්‍රීවරු දෙදෙනා අද (5) අත්අඩංගුවට ගෙන තිබේ. පහරදීමක් සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය භාරවූ අවස්ථාවේදී ඔවුන් දෙදෙනා…

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාන් විතානගේ සහ පාලිත තෙවරප්පෙරුම යන මන්ත්‍රීවරු දෙදෙනා අද (5) අත්අඩංගුවට ගෙන තිබේ.

 පහරදීමක් සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය භාරවූ අවස්ථාවේදී ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

මේජර් අජිත් ප්‍රසන්න මහතාට පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
හේෂාන් විතානගේ සහ පාලිත තෙවරප්පෙරුම අත්අඩංගුවට..! | Lanka Newsweek