හෙරොයින් පැකට් 22ක් සමග කාන්තාවක් උසාවි භුමියේ..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) අද (24) ගල්කිස්ස අධිකරණ සංකීර්ණයට පැමිණි කාන්තාවක් ළඟ තිබී හෙරොයින් පැකට් 22 ක් සොයා ගෙන තිබේ. අදාළ කාන්තාව පිලිබඳ සැක මතුවීමෙන් පසු එම කාන්තාව පරික්ෂාවට ලක කර ඇති අතර පසුව එම…
(නිලන්ති චන්ද්‍රසේන)
අද (24) ගල්කිස්ස අධිකරණ සංකීර්ණයට පැමිණි කාන්තාවක් ළඟ තිබී හෙරොයින් පැකට් 22 ක් සොයා ගෙන තිබේ.
අදාළ කාන්තාව පිලිබඳ සැක මතුවීමෙන් පසු එම කාන්තාව පරික්ෂාවට ලක කර ඇති අතර පසුව එම කාන්තාවගේ ඇඳුම් අතර සගවා තිබියදී මෙම හෙරොයින් පැකට් 22ක් සොයා ගැනීමට හැකි වී ඇත.
පසුව එම කාන්තාව වැඩිදුර පරිකෂන් කටයුතු සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානයට රගන් ගොස් ඇත.
මෙම කාන්තාවගේ ස්වාමි පුරුෂයාද දැනට බන්ධනාගාර ගතව ඇති බවවාර්තා වේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1