අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

හිනිදුම මවක් සිය දරුවා ඝාතනය කර දිවි නසා ගනී

තිදරු පියෙකු ඇලස්ටෝනියා ගසක එල්ලා මරා දමලා ?

(නිලන්ති චන්ද්‍රසේන) හිනිදුම හබරකඩ ප්‍රදේශය පදිංචි මවක් අද (23) පෙරවරුවේ තම දරුවා ඝාතනය කර ඇය ද සියදිවි හානි කරගෙන තිබේ. මෙලෙස ඝාතනය කර ඇත්තේ තම මාස 10 ක් වයසැති පිරිමි දරුවා වන අතර පසුව ඇය ද ගෙල වැල…


(නිලන්ති චන්ද්‍රසේන)

හිනිදුම හබරකඩ ප්‍රදේශය පදිංචි මවක් අද (23) පෙරවරුවේ තම දරුවා ඝාතනය කර ඇය ද සියදිවි හානි කරගෙන තිබේ.

මෙලෙස ඝාතනය කර ඇත්තේ තම මාස  10 ක් වයසැති පිරිමි දරුවා වන අතර පසුව ඇය ද ගෙල වැල ලා ගෙන ඇත.ගෙල වැල ලා ගත්  කාන්තාවගේ වයස අවුරුදු 32කි.  

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන්නේ  මෙම කාන්තාව මානසික රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබන අයෙකු වන අතර අද පෙරවරුවේ තම පදිංචි නිවස තුළ දීම ඇය සිය දරුවා ඝාතනය කර ගෙල වැල ලා ගෙන සිය දිවි හානි කරගෙන ඇති බවයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
හිනිදුම මවක් සිය දරුවා ඝාතනය කර දිවි නසා ගනී | Lanka Newsweek