අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

හිටපු මන්ත්‍රී වී.කේ. ඉන්දික අභවප්‍රාප්ත වෙයි..!

හිටපු මන්ත්‍රී වී.කේ. ඉන්දික අභවප්‍රාප්ත වෙයි..!

(නිලන්ති චන්ද්‍රසේන) හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී.කේ. ඉන්දික මහතා අභාවප්‍රාප්ත වී ඇත. කොළඹ පිහිටි නිවසේදී ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය…

(නිලන්ති චන්ද්‍රසේන)

හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී.කේ. ඉන්දික මහතා අභාවප්‍රාප්ත වී ඇත.

කොළඹ පිහිටි නිවසේදී ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර සිටි.මේ වනවිට මෘත ශරීරය කළුබෝවිල රෝහලේ තැන්පත් කර තිබේ.

මිය යන විට වී.කේ. ඉන්දික මහතා 51 වන වියේ පසු විය.

.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
හිටපු මන්ත්‍රී වී.කේ. ඉන්දික අභවප්‍රාප්ත වෙයි..! | Lanka Newsweek