අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

හිටපු අමෙරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ගේ මව අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමෙරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ගේ මව අභාවප්‍රාප්ත වෙයි

(නිලන්ති චන්ද්‍රසේන) 1989 සිට 1993 දක්වා අමෙරිකාවේ ජනපති ලෙස කටයුතු කළ ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ්ගේ ආර්යාව වූ බාබරා බුෂ් අභාවප්‍රාප්ත විය. මිය යන විට 92 හැවිරිදි වියේ පැසවූ ඇය සැමියා සහ දරුවෙකු යන…

(නිලන්ති චන්ද්‍රසේන)

1989 සිට 1993 දක්වා අමෙරිකාවේ ජනපති ලෙස කටයුතු කළ ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ්ගේ ආර්යාව වූ බාබරා බුෂ් අභාවප්‍රාප්ත විය. මිය යන විට 92 හැවිරිදි වියේ පැසවූ ඇය සැමියා සහ දරුවෙකු යන දෙදෙනකුම අමෙරිකාවේ ජනාධිපති පදවියට පත් වූ දෙවන කාන්තාව ලෙස  අමෙරිකානු ඉතිහාසයට එක් වෙයි .

93 හැවිරිදි වියේදී මිය ගිය ඇගේ සැමියා දිගු කලක් ජිවත් වූ අමෙරිකානු ජනාධිපති වන අතර ඇයගේ පුතා දෙවරක්ම ජනාධිපති ලෙස  තේරී පත් වූ  ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ය.

බාබරා බුෂ් සිය පවුල වෙනුවෙන් කැපවූ, ප්‍රසිද්ධිය නොතැකූ කාන්තාවක ලෙස ප්‍රකට ය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
හිටපු අමෙරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ගේ මව අභාවප්‍රාප්ත වෙයි | Lanka Newsweek