හැඳුනුම් ලබා ගැනීමේ ගාස්තු ග්‍රාම නිලධාරීන්ට ගෙවන්න..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේදී ඒ සඳහා ගෙවිය යුතු ගාස්තු ග්‍රාම නිලධාරීන්ට ගෙවීමට හැකි බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එහි කොමසාරිස් ජනරාල් වියානි…
ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේදී ඒ සඳහා ගෙවිය යුතු ගාස්තු ග්‍රාම නිලධාරීන්ට ගෙවීමට හැකි බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය උපදෙස් මේ වන විට නිකුත් කර ඇති බවයි.
ඒ අනුව ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු රුපියල් 100 ක මුදල ග්‍රාම නිලධාරීන්ට ලබා දිය හැකියි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1