හරීන් CIDයට
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා, බදාදා(28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට කැඳවා තිබේ. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පවසා ඇති කරුණු සම්බන්ධයෙන්…
(හේමන්ත තුසිත කුමාර)
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා, බදාදා(28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට කැඳවා තිබේ.
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පවසා ඇති කරුණු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මන්ත්‍රීවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවු බව පොලීසිය පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම එම අවස්ථාවට පැමිණ සිටියහ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1