හරීන් සහ මනූෂගේ ඇමති ධූර ජනපති යටතට
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු, කම්කරු හා විදේශ රැකියා යන අමාත්‍ය ධූර ජනාධිපතිවරයා යටතට ගෙන තිබෙයි.එම අමාත්‍ය ධුර ජනපති යටතේ තබා ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි .මෙම අමාත්‍ය…
සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු, කම්කරු හා විදේශ රැකියා යන අමාත්‍ය ධූර ජනාධිපතිවරයා යටතට ගෙන තිබෙයි.එම අමාත්‍ය ධුර ජනපති යටතේ තබා ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි
.මෙම අමාත්‍ය ධුරවල මීට පෙර කටයුතු කරන ලද්දේ හිටපු අමාත්‍යවරුන් වන මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ මන්ත්‍රී ධුර අහිමි වීමත් සමඟ අමාත්‍ය ධුරයන් සදහා පුරප්පාඩු ඇතිවී තිබුණි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1