හරිනි ගැන කිසි කෙනෙක් නොදන්න කතාවක් එළියට ඇවිත්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ඒකීය අයින් කරලා ෆෙඩරල් කරන්න කියලා..! නිරාගමික රාජ්‍යයක් ඕන කියලා..! රනිල්ගේ NGO බළකායේ ඉඳලා..! අගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය සම්බන්ධයෙන් සහ ඇගේ අතීත ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් දේශප්‍රේමී ජාතික…
ඒකීය අයින් කරලා ෆෙඩරල් කරන්න කියලා..!
නිරාගමික රාජ්‍යයක් ඕන කියලා..!
රනිල්ගේ NGO බළකායේ ඉඳලා..!
අගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය සම්බන්ධයෙන් සහ ඇගේ අතීත ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් දේශප්‍රේමී ජාතික බලවේගයේ සාමාජික නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා විසින් විශේෂ හෙළිදරව්වක් සිදු කළේය. එහිදී ඔහු කියා සිටියේ හරිනි අමරසූරිය කලෙකදී ලාල් විජේනායක මහතා සමග රාජ්‍ය නොවන සංවිධානයක කටයුතු කළ බවත්,එම ආයතනය රනිල් වික්‍රමසිංහ මහතා සමග සමීපව වැඩ කළ බවත්ය. එමෙන්ම ඒකීය රාජ්‍ය වෙනුවට ෆෙඩරල් රාජ්‍යයක් සකස් කළ යුතු බව ඇය ප්‍රකාශ කොට ඇති බවද හෙතෙම සදහන් කර සිටියේය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1