හරින්-මනුෂ වෙනුවට ජනධිපතිවරණයෙන් පසු නව මන්ත්‍රී වරු
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

මන්ත්‍රී ධුර අහෝසි වීමෙන් හිස්වුණු හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන්ගේ මන්ත්‍රී ආසන සඳහා දැන්ම නව මන්ත්‍රීවරුන් පත් නොකිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත. ඒ අනුවජනාධිපතිවරණය අවසන් වූ…
මන්ත්‍රී ධුර අහෝසි වීමෙන් හිස්වුණු හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන්ගේ මන්ත්‍රී ආසන සඳහා දැන්ම නව මන්ත්‍රීවරුන් පත් නොකිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.
ඒ අනුවජනාධිපතිවරණය අවසන් වූ වහාම එම පාර්ලිමේන්තු ආසන සඳහා නව මන්ත්‍රීවරුන් පත්කිරීම සිදුකිරීමට තීරණය කර ඇති බව සඳහන් වේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු (09)වැනි දින සවස පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බවයි පක්ෂ ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1