අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

හයිලන්ඩ් කිරිපිටි මිලත් ඉහළට

හයිලන්ඩ් කිරිපිටි මිලත් ඉහළට

(හේමන්ත තුසිත කුමාර) හයිලන්ඩ් කිරි පිටි මිළ ගණන් ඉහළ දැමීමට මිල්කෝ සමාගම තීරණය කර ඇත.හයිලන්ඩ් කිරිපිටි කිලෝ ග්‍රෑම් 01 ක පැකට්ටුවක මිල රුපියල් 225 කින් සහ හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල…

(හේමන්ත තුසිත කුමාර) 

හයිලන්ඩ් කිරි පිටි මිළ ගණන් ඉහළ දැමීමට මිල්කෝ සමාගම තීරණය කර ඇත.හයිලන්ඩ් කිරිපිටි කිලෝ ග්‍රෑම් 01 ක පැකට්ටුවක මිල රුපියල් 225 කින් සහ හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 90 කින් ඉහළ දමන බව එහි සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ අනුව හයිලන්ඩ් කිරිපිටි කිලෝග්‍රෑම් 1 පැකට්ටුවක නව මිල රුපියල් 1,170 ක් වන අතර ග්‍රෑම් 400 පැකට්ටුවක නව මිල රුපියල් රුපියල් 470 ක් වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
හයිලන්ඩ් කිරිපිටි මිලත් ඉහළට | Lanka Newsweek