හදුනා ගත්තොත් ඔබ මා - අද වසන්ත සමරසිංහ

රස්සාවකුත් කරන් නැතුව වසන්ත සමරසිංහ වගේ වෙන්න මොනාද කරන්න ඕනේ..? 2025 වසර සඳහා වසන්ත සමරසිංහ මහතා විසින්ම ලබා දුන්,ඔහුට දේපළ සහ වත්කම් වල නිල වාර්තාව..! ප්‍රසිද්ධ කළ පවුලේ සාමාජිකයන් ගණන දෙදෙනායි.…
රස්සාවකුත් කරන් නැතුව වසන්ත සමරසිංහ වගේ වෙන්න මොනාද කරන්න ඕනේ..?
2025 වසර සඳහා වසන්ත සමරසිංහ මහතා විසින්ම ලබා දුන්,ඔහුට දේපළ සහ වත්කම් වල නිල වාර්තාව..!
ප්‍රසිද්ධ කළ පවුලේ සාමාජිකයන් ගණන දෙදෙනායි. (ඔහු සහ බිරිඳ)
වත්කම්
1) වාණිජමය ගොඩනැගිල්ල - වටිනාකම රුපියල් මිලියන 150 යි.
දැන්වීම
2) තට්ටු තුනක වාණිජමය ගොඩනැගිල්ල - වටිනාකම මිලියන 75යි.
3) පදිංචි නිවස - වටිනාකම මිලියන 10යි.
4) කිලො වොට් 30 ක සෝලාර් පවර් යුනිට් දෙකයි - වටිනාකම මිලියන 6.5 (3.25 *2)යි.
5) රත්තරන් පවුම් 17.5 - වටිනාකම රුපියල් මිලියන 4.5 යි
6) ටොයෝටා ප්‍රියස් මෝටර් රථය - වටිනාකම රුපියල් මිලියන 15යි.
7) ස්ථාවර තැන්පතුව - ලක්ෂ 2 යි
8) ඉතුරුම් තැන්පතුව - ලක්ෂ 11 යි
9) ඉතුරුම් තැන්පතුව II - ලක්ෂ 6.5
10) LOLC සමාගමේ කොටස් 21,000 - වටිනාකම රුපියල් මිලියන 12 යි11) ක්‍රිප්ටො - 3000 USD (රුපියල් මිලියන 1)
ආදායම්
1) කූලි ආදායම - රුපියල් මිලියන 5.1යි.
2) කූලි ආදායම II - රුපියල් මිලියන 7 යි.
3) සමාගම් ආදායම - රුපියල් මිලියන 3යි.
4) සෝලර් පවර් ආදායම - ලක්ෂ දෙකයි.
සම්පූර්ණ වත්කම් (නිල) - රුපියල් මිලියන 275 / රුපියල් කෝටි 27.5
වසන්තලා ගත කරන ජීවිතවල හැටි ඔයාලට තේරෙනවා ඇති.
මිනිස්සු දුක් විදින්න ඕනි නෑ.මිනිස්සු ජීවිතය විඳින්න ඕනි.
ඒ ගැන කිසිම තර්කයක් නෑ.
ඒ වෙනුවෙන් උපයා ගැනීම සාමාන්‍ය දෙයක්.
හැබැයි ඒක සාධාරණ වෙන්න ඕනි.
මොකද මේ රටේ මිනිස්සු ජීවිතවලින් විඳිනවා.
ධනපතියන් විසින් ජනතාව හූරගෙන කනවා කියලා කෑගහපු අය ධනපතියන්ටත් වඩා ජනතා දේපල මංකොල්ල කාල තියන විදිහ දැක්කම කැට දාලා,ආධාර පත්‍රවලට කීය කීය හරි එකතු කරලා මේ හාදයෝ නඩත්තු කරපු ජෙප්පෝ ගැන දුක හිතෙනවා.
ඇත්තටම ජෙපාපෝ කියන්නේ පට්ට මෝඩයෝ.