අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

හක්මන වෙඩි තැබීමෙන් ප්‍රා.සභා මන්ත්‍රීවරයෙක් මරුට..!

පියෙකු සිය පුතා ඝාතනය කරයි..!

හක්මන බෙලිඅත්ත මාර්ගයේ කැඹිළියපොළ ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදු වූ අතර එහිදී තුවාල ලබා රෝහල්ගත කළ හක්මන ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්.එච්. ශාන්ත මහතා මිය ගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන්…

හක්මන බෙලිඅත්ත මාර්ගයේ කැඹිළියපොළ ප්‍රදේශයේ දී  වෙඩි තැබීමක් සිදු වූ අතර එහිදී  තුවාල ලබා රෝහල්ගත කළ හක්මන ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්.එච්. ශාන්ත මහතා මිය ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක  රුවන් ගුණසේකර මහතා සඳහන් කලේ වෑන් රථයකින් හා යතුරුපැදියකින් පැමිණි පිරිසක් විසින් මෙම මන්ත්‍රීවරයාට වෙඩි තබා ඇති බවයි.

තවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, මන්ත්‍රීවරයාගේ සිරුරේ කැපුම් තුවාල ද ඇති බවයි.

53 හැවිරිදි මන්ත්‍රීවරයා හක්මන නරවැල්පිට ප්‍රදේශයේ පදිංචි අයෙකි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
හක්මන වෙඩි තැබීමෙන් ප්‍රා.සභා මන්ත්‍රීවරයෙක් මරුට..! | Lanka Newsweek