අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සෞඛ්‍ය අමාත්‍යංශය කෝටි 4500ක පොල්ලක් තියලා

සෞඛ්‍ය අමාත්‍යංශය කෝටි 4500ක පොල්ලක් තියලා

සෞඛ්‍ය අමාත්‍යංශය විවිධ පාර්ශවලට රුපියල් බිලියන 45 ක් හෙවත් රුපියල් කෝටි 4500 ක් පමණ ගෙවීමට ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. එම අමාත්‍යංශය බැංකුවලට රුපියල් බිලියන 16ක් ද, විදේශ…

සෞඛ්‍ය අමාත්‍යංශය විවිධ පාර්ශවලට රුපියල් බිලියන 45 ක් හෙවත් රුපියල් කෝටි 4500 ක් පමණ ගෙවීමට ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

එම අමාත්‍යංශය බැංකුවලට රුපියල් බිලියන 16ක් ද, විදේශ සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 15ක් ද, දේශීය ඖෂධ සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 4ක් සහ රෝහල්වල සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 10ක් ද ලෙස ගෙවීමට ඇති බව කියා සිටින කෙහෙළිය රඹුක්වැල්ල මහතා දේශීය ඖෂධ සැපයුම්කරුවන්ට ගෙවිය යුතු මුදලින් බිලියන 2 ක් ගෙවීම සඳහා මුදල් ලබා දීමට මහා භාණ්ඩාගාරය එකඟ වී ඇති බව ද සඳහන් කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සෞඛ්‍ය අමාත්‍යංශය කෝටි 4500ක පොල්ලක් තියලා | Lanka Newsweek