සුප්‍රසිද්ධ අධිකාරියක සභාපතිවරයකු ලිංග ව්‍යායාම්වලට කාර්යාලය යොදා ගෙන..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

කොළඹ,රීගල් සිනමා ශාලාවට නුදුරුව පිහිටා ඇති ජන ජීවිතයට අතිශය සමීප රජයේ ප්රබලතම අධිකාරියක සභාපතිවරයකු සිය අනියම් ලිංගික කටයුතු සඳහා සිය සුඛෝපභෝගී කාර්යාලය යොදා ගනිමින් සිටින බවට තොරතුරු හෙළිවී තිබේ.…
කොළඹ,රීගල් සිනමා ශාලාවට නුදුරුව පිහිටා ඇති ජන ජීවිතයට අතිශය සමීප රජයේ ප්රබලතම අධිකාරියක සභාපතිවරයකු සිය අනියම් ලිංගික කටයුතු සඳහා සිය සුඛෝපභෝගී කාර්යාලය යොදා ගනිමින් සිටින බවට තොරතුරු හෙළිවී තිබේ.
ජාතික වශයෙන් අතිශය වැදගත් මේ සංවර්ධන අධිකාරියේ මේ සභාපතිවරයා සෙනසුරාදා,ඉරිදා සහ රජයේ නිවාඩු දිනවල සිය පෞද්ගලික සහයිකාව සමග සිය කාර්යාලයට රිංගා ගෙන දොරගුළුලා ගෙන දවස පුරා සිටින බව එහි සේවක සේවිකාවෝ පවසති.
අදාළ සභාපතිවරයා සිය පෞද්ගලික සහයිකාව සමග දිනක් සිය කාර්යාලයට ඇතුළු වී දොරගුළුලා ගෙන සිය අසුනේ හිඳ සිටිද්දී ඔහුගේ සහයිකාව මේසය යට රිංගා ගෙන සිටිනු ආයතනයේ සුළු සේවකයකු සිය දෑසින්ම දැක තිබේ.
මේ ආරංචිය අදාළ අධිකාරිය පුරා පත්තු වී ගොස් තිබෙන්නේ එම සිද්ධියත් සමග වන අතර සිය පෞද්ගලික සහයිකාව මේසය යට රිංගවා ගෙන ඇයට පැවරීමට සභාපතිවරයාට තිබෙන රාජකාරි කවරේ දැයි එහි සේවක සේවිකාවෝ ප්‍රශ්න කරති.
මේ පෞද්ගලික සහයිකාවට අධිකාරියෙන් වැටුප් නොගෙවන අතර ඇයට සභාපතිවරයා වැටුප් සහ දීමනා ගෙවන්නේ සිය පෞද්ගලික මුදලිනි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1