සුදු සීනි ආනයනයට පියවර
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) මාස 3 ක කාලයකින් පසුව මෙරටට සුදු සිනි ආනයනය කිරීමට අද (30)සිට අවසර ලබා දී ඇතැයි ආනයන, අපනයන පාලකවරිය වන ජනරාල් දමයන්ති කරුණාරත්න මහත්මිය පැවසුවාය.එමෙන්ම ඒ සඳහා ණයවර ලිපි විවෘත…
(හේමන්ත තුසිත කුමාර)
මාස 3 ක කාලයකින් පසුව මෙරටට සුදු සිනි ආනයනය කිරීමට අද (30)සිට අවසර ලබා දී ඇතැයි ආනයන, අපනයන පාලකවරිය වන ජනරාල් දමයන්ති කරුණාරත්න මහත්මිය පැවසුවාය.එමෙන්ම ඒ සඳහා ණයවර ලිපි විවෘත කිරීමට ද පහසුකම් සලසා ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1