සිසුවියක් අපයෝජනය කිරීමට තැත් කළ විදුහල්පති අත්අඩංගුවේ..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

කුලියාපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුවියක අපයෝජනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් එම පාසලේ ම විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ. පොලීසිය ප්‍රකාශ කළේ, අදාළ විදුහල්පතිවරයා 17 හැවිරිදි…
කුලියාපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුවියක අපයෝජනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් එම පාසලේ ම විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
පොලීසිය ප්‍රකාශ කළේ, අදාළ විදුහල්පතිවරයා 17 හැවිරිදි සිසුවිය අපයෝජනය කිරීමට තැත් කර ඇති බවයි. තවද අදාළ සිසුවිය ප්‍රකාශ කළේ, විදුහල්පතිවරයාගෙන් අවස්ථා ගණනාවකදීම මේ ආකාරයට විවිධ බලපෑම් සිදුවූ බවයි.
සැකකාර විදුහල්පතිවරයා අද (26) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1