අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සිරකරුවන් 432ක් නිදහස්

සිරකරුවන් 432ක් නිදහස්

(නිලන්ති චන්ද්‍රසේන) ජනාධිපති පොදු සමාව යටතේ අද සිරකරුවන් 432 දෙදෙනෙකුට නිදහස හිමිවෙන බව බන්ධනාගාර මාධ්‍ය තුෂාර උපුල්දෙණිය මහතා ප්‍රකාශ කරයි. එම නිදහස ලබන 432 අතර කාන්තාවන් 04 දෙනෙකුද අද දින සමාව ලබා…

(නිලන්ති චන්ද්‍රසේන)

ජනාධිපති පොදු සමාව යටතේ අද සිරකරුවන් 432 දෙදෙනෙකුට නිදහස හිමිවෙන බව බන්ධනාගාර මාධ්‍ය තුෂාර උපුල්දෙණිය මහතා ප්‍රකාශ කරයි.

එම නිදහස ලබන 432 අතර කාන්තාවන් 04 දෙනෙකුද අද දින සමාව ලබා නිදහස් වෙනු ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සිරකරුවන් 432ක් නිදහස් | Lanka Newsweek