අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සිය පන්තිභාර ගුරුවරයාගේ රථයේ ගැටී සිසුවියක් මරුට

සිය පන්තිභාර ගුරුවරයාගේ රථයේ ගැටී සිසුවියක් මරුට

(නිලන්ති චන්ද්‍රසේන) ඊයේ (27) රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ සිසුවියගේ දේහය අද ඇගේ නිවසට ගෙන ආවේ ය. හම්බන්තොට සූරියවැව ජාතික පාසලේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූඅශිනි සත්සරණි මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා…

(නිලන්ති චන්ද්‍රසේන)

ඊයේ (27) රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ  සිසුවියගේ දේහය අද ඇගේ නිවසට ගෙන ආවේ ය. හම්බන්තොට සූරියවැව ජාතික පාසලේ  5 ශ්‍රේණියේ  ඉගෙනුම ලැබූඅශිනි සත්සරණි මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා මුහුණ දීමට සූදානමින් සිටි දැරියකි. පාසලේ ඊයේ දිනයේදී පැවති සීල සමාදාන වැඩසටහනින් පසු යළි නිවසට යන අතුරතුර  ඇයගේ හොඳම යෙහෙලියට වෙසක් සුබ පැතුම් පතක් ලබා ගැනීමට ගොස්  පාර මාරු වීමේදී සිය පන්ති භාර ගුරුවරයාගේ ම රථයේ ගැටී ඉතා ශෝචනීය ලෙස  ජීවිතක්ෂයට පත් විය. කාගේත් ආදරය දිනාගත් අශිනි සත්සරණිගේ නිසල දේහය අද  (28) ප්‍රදේශයේ කාගේත් හදවත් කම්පා කරමින්  සූරියවැව  පිහිටි සිය නිවසට රැගෙන ආවේ ය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සිය පන්තිභාර ගුරුවරයාගේ රථයේ ගැටී සිසුවියක් මරුට | Lanka Newsweek