අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සියලුම වර්ගයේ පෙට්‍රල් සහ ඩීසල් මිල යළිත් පහලට..!

සියලුම වර්ගයේ පෙට්‍රල් සහ ඩීසල් මිල යළිත් පහලට..!

සියලුම වර්ගවල පෙට්‍රල් සහ ඩීසල්වල මිල ගණන් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5.00 කින් අඩු කිරීමට පියවර ගත බව ඛණජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කර සිටියි. ඛණිජ තෙල් සම්පත්…

සියලුම වර්ගවල පෙට්‍රල් සහ ඩීසල්වල  මිල ගණන් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5.00 කින් අඩු කිරීමට පියවර ගත බව ඛණජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කර සිටියි.

ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ගාමිණි ලොකුගේ මේ බව සඳහන් කළේ,  දැන් පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 135.00 ක් ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 159.00 ක්  ද  වේ.

ලංකා ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 106.00 ක්  සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල 131.00 ක් ද වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සියලුම වර්ගයේ පෙට්‍රල් සහ ඩීසල් මිල යළිත් පහලට..! | Lanka Newsweek