අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සියලුම පොලිස් නිළධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ..!

සියලුම පොලිස් නිළධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ..!

වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු ම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන තිබේ. පොලිස්පතිවරයා විසින් සියලු නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට එලෙස නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන්…

වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු ම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.

පොලිස්පතිවරයා විසින් සියලු නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට එලෙස නියෝග කර ඇති බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සියලුම පොලිස් නිළධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ..! | Lanka Newsweek