අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සිමෙන්ති මිල ඉහළට

සිමෙන්ති මිල ඉහළට

පාලන මිල ඉවත් කරන විට රුපියල් 1005ට පැවැති සිමෙන්ති කොට්ටයක සිල්ලර මිල රුපියල් 1275 ක් දක්වා මිල ඉහළ දැමීමට සිමෙන්ති නිෂ්පාදකයන් තීරණය කර ඇත. සමහර සිමෙන්ති සමාගම් සිමෙන්ති කොට්ටයක් රුපියල් 1375 කට…


පාලන මිල ඉවත් කරන විට රුපියල් 1005ට පැවැති සිමෙන්ති කොට්ටයක සිල්ලර මිල රුපියල් 1275 ක් දක්වා මිල ඉහළ දැමීමට සිමෙන්ති නිෂ්පාදකයන් තීරණය කර ඇත. සමහර සිමෙන්ති සමාගම් සිමෙන්ති කොට්ටයක් රුපියල් 1375 කට මිල ඉහල දමා තිබුණත් පසුව ඔවුන් සිමෙන්ති කොට්ටයක් රුපියල් 1275ට  විකිණීමට එකඟ වී ඇතැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සිමෙන්ති මිල ඉහළට | Lanka Newsweek