අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සිමා සහිත කුරුණෑගල වැවිලි සමාගමෙහි ලාභාංශය මහා භාණ්ඩාගාරයට..!

සිමා සහිත කුරුණෑගල වැවිලි සමාගමෙහි ලාභාංශය මහා භාණ්ඩාගාරයට..!

වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ පවතින සාර්ථක සහ කැපී පෙනෙන රාජ්‍ය ව්‍යවසායක් වන සීමාසහිත කුරුණෑගල වැවිලි සමාගම 2017 සහ 2018 වර්ෂවල ඉපයූ ලාභාංශ මහා භාණ්ඩාගාරයට ලබා දීම වැවිලි කර්මාන්ත අමාත්‍ය හා…

වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ පවතින සාර්ථක සහ කැපී පෙනෙන රාජ්‍ය ව්‍යවසායක් වන සීමාසහිත කුරුණෑගල වැවිලි සමාගම 2017 සහ 2018 වර්ෂවල ඉපයූ  ලාභාංශ මහා භාණ්ඩාගාරයට ලබා දීම වැවිලි කර්මාන්ත අමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවින් දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අගහරුවදා  (20) සිදු විය.

මෙහිදී  සිමා සහිත  කුරුණෑගල වැවිලි සමාගම 2017 සහ 2018 වර්ශවල ලැබූ අති විශිෂ්ට ප්‍රගතිය මත සමාගම ඉපයූ ලාභයෙන් රුපියල් ලක්ෂ 875 ක මුදලක් මහා භාණ්ඩාගාරයට ප්‍රධානය  කර ඇත.

සිමා සහිත කුරුණෑගල වැවිලි සමාගමෙහි ලාභාංශය මහා භාණ්ඩාගාරයට..!

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සිමා සහිත කුරුණෑගල වැවිලි සමාගමෙහි ලාභාංශය මහා භාණ්ඩාගාරයට..! | Lanka Newsweek