අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සිම්බාබ්වේ හමුදාව අතට ගැනීම කුමන්ත්‍රණයක් බව අප්‍රිකානු සංගමය කියයි

සිම්බාබ්වේ හමුදාව අතට ගැනීම කුමන්ත්‍රණයක් බව අප්‍රිකානු සංගමය කියයි

(සුජිත් මංගල ද සිල්වා ) සිම්බාබ්වේ හමුදාව බලය අත්පත් කර ගැනීම සහ ජනාධිපති රොබට් මුගාබේ අත් අඩංගුවට ගැනීම "පෙනෙන්නේ කුමන්ත්‍රණයක් "ලෙස යයි අප්‍රිකානු සංගමය පවසයි. එහි ප්‍රධානියා වන ඇල්ෆා කොන්ඩේ කියා…

(සුජිත් මංගල ද සිල්වා )

 

සිම්බාබ්වේ හමුදාව  බලය අත්පත් කර ගැනීම සහ  ජනාධිපති රොබට් මුගාබේ අත් අඩංගුවට ගැනීම "පෙනෙන්නේ කුමන්ත්‍රණයක් "ලෙස  යයි අප්‍රිකානු  සංගමය පවසයි.

එහි ප්‍රධානියා වන  ඇල්ෆා කොන්ඩේ කියා සිටියේ, ව්‍යවස්ථානුකුල නියෝගයට වහාම ආපසු යෑමට අවශ්‍ය  බවය.

රොබට් මුගාබේ මහතා ආරක්ෂිත බව සහ, ඔහු වටා සිටින අපරාධකරුවන්ට එරෙහිව කටයුතු කරමින් සිටින බව හමුදාව කියා සිටියත්  මුගාබේ මහතා වෙනුවට බලය පැවරිය හැකි බලවේගයක් සම්බන්ධයෙන් හමුදාව කිසිදු ක්‍රියා මාර්ගයක් අනුගමනය නොකරන බව ද අප්‍රිකානු සංගමය කියා සිටියි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සිම්බාබ්වේ හමුදාව අතට ගැනීම කුමන්ත්‍රණයක් බව අප්‍රිකානු සංගමය කියයි | Lanka Newsweek