සිකුරාදා(20) රාත්‍රී 10 සිට 30 වැනි දා තෙක් රට අගුළු දැමේ
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

සිකුරාදා(20) රාත්‍රී 10 සිට මෙම මස 30 වැනි දා තෙක් රට අගුළු දැමීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ට්විටර් ගිණුමේ සටහන් කර ඇත. එහෙත් අත්‍යාවශ්‍ය සේවා සාමාන්‍ය පරිදි…
සිකුරාදා(20) රාත්‍රී 10 සිට මෙම මස 30 වැනි දා තෙක් රට අගුළු දැමීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ට්විටර් ගිණුමේ සටහන් කර ඇත. එහෙත් අත්‍යාවශ්‍ය සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමට හැකි බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1