අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සාමාන්‍ය පෙළට දින නියම වේ

සාමාන්‍ය පෙළට දින නියම වේ

(හේමන්ත තුසිත කුමාර) 2021 අපොස සාමාන්‍ය පෙළ විභාගය 2022 පෙබරවාරි මස 21 වැනිදා සිට මාර්තු මස 03 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රකාශ කර ඇත.

(හේමන්ත තුසිත කුමාර)

2021 අපොස සාමාන්‍ය පෙළ විභාගය 2022 පෙබරවාරි මස 21 වැනිදා සිට මාර්තු මස 03 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රකාශ කර ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සාමාන්‍ය පෙළට දින නියම වේ | Lanka Newsweek