සාගල ඉල්ලා අස් වෙයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(සුජිත් මංගල ද සිල්වා) නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා මීට සුළු මොහොතකට පෙර සිය අමත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය. සාගල රත්නායක මහතා නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ…
(සුජිත් මංගල ද සිල්වා)
නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා මීට සුළු මොහොතකට පෙර සිය අමත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.
සාගල රත්නායක මහතා නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහ මහතාට සහ එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් කබීර් හෂීම් මහතාට් භාර දී තිබේ.
පදනම් විරහිතව තමාට එල්ල වන චෝදනා හමුවේ තමා මේ අමාත්‍ය ධුරයෙන් මේසේ ඉල්ලා අස් වන බව සාගල රත්නායක මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී තිබේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1