සාගල-අකිල ඇතුළු රනිල්ගේ සමීපතමයින්ට රාජ්‍ය සේවයේ විරෝධය

සාගල රත්නායක සහ අකිල විරාජ් කාරියවසම් ඇතුළු සිය අතිශය පුද්ගලික සහ දේශපාලන සමීපතමයින් යොදවා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කර ඇති විශේෂ කමිටු හතරට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සිය දැඩි…
සාගල රත්නායක සහ අකිල විරාජ් කාරියවසම් ඇතුළු සිය අතිශය පුද්ගලික සහ දේශපාලන සමීපතමයින් යොදවා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කර ඇති විශේෂ කමිටු හතරට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සිය දැඩි විරෝධය පළ කර ඇත.
අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අවධාරණය කර සිටින්නේ, මහජන නියෝජිතයන් නොවන මෙවැනි පුද්ගලයන් ලබා දෙන නියෝග පිළි ගැනීමට රාජ්‍ය සේවක සේවිකාවන්ට නොහැකි අතර එම නියෝග නීත්‍යානුකූල ද නොවන බවය.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු දක්වමින් සහ විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා වෙත යවා ඇති ලිපිය මෙසේය.
දැන්වීම

