අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සහල් මිල පහළට..!

සහල් මිල පහළට..!

සියලුම සම්බා හා නාඩු සහල් මිල ගණන් පහත දැමීමට ජීවන වියදම් කමිටුව පියවර ගෙන තිබේ. මේ අනුව නව මිල යටතේ සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 108ක්ද නඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 88ක්ද වන බව හෙක්ටර්…

සියලුම සම්බා හා නාඩු සහල් මිල ගණන්  පහත දැමීමට ජීවන වියදම් කමිටුව පියවර ගෙන තිබේ.

මේ අනුව නව මිල යටතේ සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 108ක්ද නඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 88ක්ද වන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ අලෙවි ආහාර ප්‍රතිපත්ති හා කෘෂි ව්‍යාපාර අංශයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී, කෘෂි ආර්ථික විශ්ලේෂක දුමින්ද ප්‍රියදර්ශන මහතා පැවසුවේය.

මේ සඳහා කුඩා හා මධ්‍ය පරිමාණයේ සහල් මෝල් හිමියන්ගේ එකඟතාව ලැබී ඇත.

ජෙෂ්‍ය්ඨ පර්යේෂණ නිලධාරි, කෘෂි ආර්ථික විශ්ලේෂක දුමින්ද ප්‍රියදර්ශන මහතා පැවසුවේ සුපිරි සම්බා කිලෝග්‍රෑම් 10 යේ පැකට්ටුවක නව මිල රුපියල් 1080 ක් වන බවයි.

ලබන වසරේ ජනවාරි මාසයෙන් පසු මෙම සහල් මිල ගණන් තවදුරටත් පහළ යනු ඇති බවද  ඔහු පැවසී ය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සහල් මිල පහළට..! | Lanka Newsweek