අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සමහර දේශපාලකයින්-නිලධාරීන් නටන්නේ දුම්කොළ සමාගම්වල පදයටයි

සමහර දේශපාලකයින්-නිලධාරීන් නටන්නේ දුම්කොළ සමාගම්වල පදයටයි

මේ රටේ සමහර දේශපාලඥයන් සහ නිලධාරීන් දුම්කොළ සමාගම්වල සාක්කුවට වැටී ඔවුන්ගේ පදයට නැට වෙන පිරිසක් බවට පත්ව ඇතැයි විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී සඳුදා (21)…

මේ රටේ සමහර දේශපාලඥයන් සහ නිලධාරීන් දුම්කොළ සමාගම්වල සාක්කුවට  වැටී ඔවුන්ගේ පදයට නැට වෙන පිරිසක් බවට පත්ව ඇතැයි විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී සඳුදා (21) චෝදනා කළේය.

සීනි බදු වංචාවෙන්  රටට අහිමිවූ සියලූ බදු මුදල් සමගි ජන බලවේගයේ රජයක් යටතේ  නැවත අය කර ගැනීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය.

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදයේදීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සමහර දේශපාලකයින්-නිලධාරීන් නටන්නේ දුම්කොළ සමාගම්වල පදයටයි | Lanka Newsweek