අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සමඟියෙන් ප්‍රචාරක රැළි 100ක්.

සමඟියෙන් ප්‍රචාරක රැළි 100ක්.

2024 ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාර දීමෙන් අනතුරුව එළඹෙන 16 වැනිදා සමඟි ජන සන්ධානයේ මංගල රැළිය කුරුණෑගලදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. සමඟි ජන සන්ධානයේ නායක හා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස…

2024 ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාර දීමෙන් අනතුරුව එළඹෙන 16 වැනිදා සමඟි ජන සන්ධානයේ මංගල රැළිය කුරුණෑගලදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

සමඟි ජන සන්ධානයේ නායක හා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම රැළියත් සමඟ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතුවලට අදාළව ප්‍රධාන රැළි 100ක් පැවැත්වීමටයි එම සන්ධානය සැලසුම් කොට ඇත්තේ.

මේ අතර මධ්‍යම ප්‍රමාණයේ රැළි 400ක් සහ ජන්දපොළ මට්ටමින් ජනතාව දැනුවත් කිරීමේ සාකච්ජා 12,000ක් පැවැත්වීමටද නියමිතයි.

සමඟියෙන් ප්‍රචාරක රැළි 100ක්.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න