සමගි ජන බලවේගය සජිත් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

. සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් අද (31)ඇප මුදල් තැන්පත් කර තිබේ. පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ගොස් ඇප මුදල් තැන්පත්…
.
සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් අද (31)ඇප මුදල් තැන්පත් කර තිබේ.
පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ගොස් ඇප මුදල් තැන්පත් කරනු ලැබීය
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1