අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සඳහිරු සෑයේ කොත් වහන්සේ රැගත් පෙරහැර හොරණ කුරුඳුවත්ත මහා විහාරයට ලඟාවේ

සඳහිරු සෑයේ කොත් වහන්සේ රැගත් පෙරහැර හොරණ කුරුඳුවත්ත මහා විහාරයට ලඟාවේ

සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් රථ පෙරහැර ආගමික ආශීර්වාද මධ්‍යයේ අද (අගෝස්තු 19) අත්තනගල්ල රජමහා විහාරයෙන් ගමන් ආරම්භ කරන ලදි. ඒ අනුව, මෙම රථ පෙරහැර ඌරාපොල, පූගොඩ, දොම්පේ, හංවැල්ල,…

සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් රථ පෙරහැර ආගමික ආශීර්වාද මධ්‍යයේ අද (අගෝස්තු 19) අත්තනගල්ල රජමහා විහාරයෙන් ගමන් ආරම්භ කරන ලදි.

ඒ අනුව, මෙම  රථ පෙරහැර ඌරාපොල, පූගොඩ, දොම්පේ, හංවැල්ල, පාදුක්ක සහ හොරණ යන ප්‍රදේශ හරහා ගමන් කර අද (අගෝස්තු 19) සවස කුරුඳුවත්ත මහා විහාරය වෙත පැමිණේ.

පුජනීය මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ආගමික ආශීර්වාද මධ්‍යයේ මෙම රථ පෙරහැරේ සියලු කටයුතු සිදුකෙරෙනු ඇත.රථ පෙරහැර ගමන් ගන්නා අවස්ථාවේදී මාර්ග පාලනය අදාල පොලිස් කොට්ඨාශ මගින් සිදු කරන අතර දැඩි සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශයන්ට අනුව මෙය පැවැත්වේ.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සඳහිරු සෑයේ කොත් වහන්සේ රැගත් පෙරහැර හොරණ කුරුඳුවත්ත මහා විහාරයට ලඟාවේ | Lanka Newsweek