අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සඳහිරු සෑයේ කොත් වහන්සේ රැගත් පෙරහැර කුරුණෑගලින් පිටත් වේ

සඳහිරු සෑයේ කොත් වහන්සේ රැගත් පෙරහැර කුරුණෑගලින් පිටත් වේ

සඳ හිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් පෙරහැර ආගමික ආශීර්වාද මධ්‍යයේ අද (අගෝස්තු15) උදෑසන ගැට්ටුවාන ශ්‍රී මහින්ද පිරිවෙනින් ගමන් ආරම්භ කරන ලදී. ඒ අනුව, මෙම පෙරහැර ඉබ්බාගමුව, ඉපලෑව, ගොකරැල්ල,…


සඳ හිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් පෙරහැර ආගමික ආශීර්වාද මධ්‍යයේ අද (අගෝස්තු15) උදෑසන ගැට්ටුවාන ශ්‍රී මහින්ද පිරිවෙනින් ගමන් ආරම්භ කරන ලදී.

ඒ අනුව, මෙම පෙරහැර ඉබ්බාගමුව, ඉපලෑව, ගොකරැල්ල, අඹන්පොල සහ මැල්සිරිපුර හරහා ගමන් කර අද (අගෝස්තු15) සවස මැල්සිරිපුර නා උයන ආරණ්‍යය සේනාසනය වෙත පැමිණේ.

පුජනීය මහා සංඝ රත්නයේ ප්‍රධානත්වයෙන් ආගමික ආශීර්වාද මධ්‍යයේ මෙම පෙරහැරේ සියලු කටයුතු සිදුකෙරෙනු ඇත.පෙරහැර ගමන් ගන්නා අවස්ථාවේදී මාර්ග පාලනය අදාල පොලිස් කොට්ඨාශ මගින් සිදු කරන අතර දැඩි සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශයන්ට අනුව මෙය පැවැත්වේ.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සඳහිරු සෑයේ කොත් වහන්සේ රැගත් පෙරහැර කුරුණෑගලින් පිටත් වේ | Lanka Newsweek