සතොසෙන් රුපියල් 98ට සහල්
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ඉන්දියාවෙන් ආනයනය කළ නාඩු සහල් කිලෝවක් රුපියල් 98 බැගින් ලංකා සතොස වෙළඳ ජාලයෙන් අලෙවි කිරීම සිකුරාදා (29) සිට සිදු කරයි. එක් පුද්ගලයකුට වරකට සහල් කිලෝ තුන බැගින් විකිණීම සිදුකරන අතර සහල් තොග රැස්කර…
ඉන්දියාවෙන් ආනයනය කළ නාඩු සහල් කිලෝවක් රුපියල් 98 බැගින් ලංකා සතොස වෙළඳ ජාලයෙන් අලෙවි කිරීම සිකුරාදා (29) සිට සිදු කරයි. එක් පුද්ගලයකුට වරකට සහල් කිලෝ තුන බැගින් විකිණීම සිදුකරන අතර සහල් තොග රැස්කර වැඩි මිලට විකිණීම වැලක්වීමට එසේ සීමාකර නිකුත් කරයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1