අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සතුන්ට ආදරය කිරීම හොඳ මානව ගුණාංගයක්

සතුන්ට ආදරය කිරීම හොඳ මානව ගුණාංගයක්

- විපක්ෂ නායක - සතුන්ට ආදරය කරන අයකු ලෙස මෙවැනි දැවැන්ත සුරතල් සතුන්ගේ සැණකෙළියක් පැවැත්වීම සම්බන්ධයෙන් සතුටු වන බවත් සතුන්ට ආදරය කිරීම පුද්ගලයකු සතු හොද මානව ගුණාංගයක් බවත් විපක්ෂ නායක සජිත්…

- විපක්ෂ නායක -

සතුන්ට ආදරය කරන අයකු ලෙස මෙවැනි දැවැන්ත සුරතල් සතුන්ගේ සැණකෙළියක් පැවැත්වීම සම්බන්ධයෙන් සතුටු වන බවත් සතුන්ට ආදරය කිරීම පුද්ගලයකු සතු හොද මානව ගුණාංගයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති PETEXPO 2026 සුරතල් සතුන් සම්බන්ධ ප්‍රදර්ශනය හා එක්වෙමිනි.

Royal canin event විසින් සංවිධානය කරන ලද මෙම ප්‍රදර්ශනයේ දී සුරතල් සතුන් සම්බන්ධයෙන් මෙරට ජනතාවට නව දැනුම හා අත්දැකීම් රැසක් ලබා ගැනීමට හැකි විය.

දැන්වීම

සතුන්ට ආදරය කිරීම හොඳ මානව ගුණාංගයක්

සතුන්ට ආදරය කිරීම හොඳ මානව ගුණාංගයක්

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න