"සත් පියුම්"ජල ව්‍යාපෘතිය ඇරඹේ
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
හම්බන්තොට උතුරු සියඹලාගස්විල,දකුණු සියඹලාගස්විල,ගල්වැව මෝදරපිළිවෙළ සහ කොග්ගල යන ග්‍රාම නිලධාරී වසම්වල ජීවත් වන පවුල් 1950ක් සඳහා පිරිසිදු පානීය ජලය සැපයෙන "සත් පියුම්" ප්‍රජා ජල ව්‍යාපෘතියේ සංවර්ධන…
හම්බන්තොට උතුරු සියඹලාගස්විල,දකුණු සියඹලාගස්විල,ගල්වැව මෝදරපිළිවෙළ සහ කොග්ගල යන ග්‍රාම නිලධාරී වසම්වල ජීවත් වන පවුල් 1950ක් සඳහා පිරිසිදු පානීය ජලය සැපයෙන "සත් පියුම්" ප්‍රජා ජල ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු වෙනුවෙන් නිවස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සිය අමාත්‍යංශ ප්‍රතිපාදනවලින් රුපියල් ලක්ෂ 230ක් වෙන් කර ඊට අදාළ සංඛේතාත්මක චෙක් පත එම ප්‍රජා ජල සංවිධානය වෙත පිරිනැමූ අයුරු.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1