අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජේනරාලුත් ඉල්ලා අස්වෙයි

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජේනරාලුත් ඉල්ලා අස්වෙයි

(හේමන්ත තුසිත කුමාර) සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජේනරාල් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය එම තනතුරින් ඉල්ලා අස්වී ඇත.පෞද්ගලික හේතුන් මත ඇය එම තනතුරින් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයාට ලිපියකින්…

(හේමන්ත තුසිත කුමාර)

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජේනරාල් ඉෂිනි  වික්‍රමසිංහ මහත්මිය එම තනතුරින් ඉල්ලා අස්වී ඇත.පෞද්ගලික හේතුන් මත ඇය  එම තනතුරින් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයාට ලිපියකින් දැනුම්දී ඇතැයි  වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජේනරාලුත් ඉල්ලා අස්වෙයි | Lanka Newsweek