අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සජිත් වෙනුවෙන් කිරිඇල්ල හඬ නඟයි

සජිත් වෙනුවෙන් කිරිඇල්ල හඬ නඟයි

මහ ජන මුදල් පාර්ලිමේන්තු කාරක සභාවට ගිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පහත් ආකාරයට සැලකීම ගැන කණගාටු වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා…

මහ ජන මුදල් පාර්ලිමේන්තු කාරක සභාවට ගිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පහත් ආකාරයට සැලකීම ගැන කණගාටු වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී සෙනසුරාදා (01) පැවසීය.

විපක්ෂ නායකවරයාට එහි කතා කිරීමට අයිතියක් තිබිය යුතු බව පැවසූ ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා කතා කිරීමට අයිතියක් නැතැයි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල සඳහන් නොවන බව ද ප්‍රකාශ කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සජිත් වෙනුවෙන් කිරිඇල්ල හඬ නඟයි | Lanka Newsweek