සජිත් විශ්ව විද්‍යාල ආචාර්යවරු හමුවෙයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) යෝජිත කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සහ සහ එයින් නිදහස් අධ්‍යාපනයට සිදුවිය හැකි බරපතල අනතුර සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දැනුවත් කිරීමත් තම පක්ෂය වන සමගි ජනබලවේගයේ…
(හේමන්ත තුසිත කුමාර)
යෝජිත කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සහ සහ එයින් නිදහස් අධ්‍යාපනයට සිදුවිය හැකි බරපතල අනතුර සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දැනුවත් කිරීමත් තම පක්ෂය වන සමගි ජනබලවේගයේ ස්ථාවරය දැනුම් දීමත් අරමුණු කොට ගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය අතර සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිය.
නිදහස් අධ්‍යාපනයට එරෙහිව ගෙනෙන කිසිදු වැඩපිළිවෙළකට සමගි ජනබලවේගයේ සහය හිමි නොවන බවත් නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සමගි ජනබලවේගය ස්ථිරව පෙනී සිටින බවත් විපක්ෂ නායකතුමා එහිදී පවසා ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1