අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සජිත් රැකියා විරහිත උපාධි දාරීන් වෙනුවෙන්..?

සජිත් රැකියා විරහිත උපාධි දාරීන් වෙනුවෙන්..?

පොල්දූව මංසන්දියේදී රැකියා විරහිත උපාධිදාරීන් විරෝදතාවක..! විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඔවුන් වෙනුවෙන් ඉදිපත් වෙයි මැතිවරණ සමයේ පොරොන්දු වූ ආකාරයට රැකියා ලබා දෙන ලෙස ඉල්ලා රැකියා විරහිත උපාධිධාරීන්…

පොල්දූව මංසන්දියේදී රැකියා විරහිත උපාධිදාරීන් විරෝදතාවක..!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඔවුන් වෙනුවෙන් ඉදිපත් වෙයි

මැතිවරණ සමයේ පොරොන්දු වූ ආකාරයට රැකියා ලබා දෙන ලෙස ඉල්ලා රැකියා විරහිත උපාධිධාරීන් රැසක් අදත් පාර්ලිමේන්තුව අසළ පොල්දූව මංසන්ධියේ දී විරෝධතාවක නිරත විය.

ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද එම ස්ථානයට පැමිණියේය. එහි දී ඔවුන් සමග සාකච්ඡා කර ⁣එම ගැටලු සම්බන්ධයෙන් තවදුරටත් අවබෝධය ලබා ගත විපක්ෂ නායක වරයා පාර්ලිමේන්තුවේ ලබා දෙන සීමිත කාලයේදී උවද ඔවුන් වෙනුවෙන් නැවත වරක් පෙනී සිටීමට පොරොන්දු විය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න