අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සජිත් තරුණ වෘතියවේදින් හමුවෙති

සජිත් තරුණ වෘතියවේදින් හමුවෙති

තරුණ වෘතියවේදින්ගේ සංගමයේ සම්මන්ත්‍රණය අගෝස්තු 21 වනදා කොළඹ ගාලුමුවදොර හෝටලයේ දී පැවැත්විණි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි ප්‍රධාන කථිකයා ලෙස සහභාගී විය. මෙම සමුළුව මෙහෙයවීම නීතිඥ ලිහිනි…

තරුණ වෘතියවේදින්ගේ සංගමයේ සම්මන්ත්‍රණය අගෝස්තු 21 වනදා කොළඹ ගාලුමුවදොර හෝටලයේ දී පැවැත්විණි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි ප්‍රධාන කථිකයා ලෙස සහභාගී විය. මෙම සමුළුව මෙහෙයවීම නීතිඥ ලිහිනි ප්‍රනාන්දු මහත්මිය විසින් සිදු කළ අතර පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා, පා.ම. හර්ෂණ රාජකරුණා, පා.ම. එරාන් වික්‍රමරත්න සහ විශ්‍රාමික ජනරාල් මහේෂ් සේනානායක  සාකච්ඡා මණ්ඩපයේ සාමාජිකයන් ලෙසින් එක්විය.

සජිත් තරුණ වෘතියවේදින් හමුවෙතිසජිත් තරුණ වෘතියවේදින් හමුවෙතිසජිත් තරුණ වෘතියවේදින් හමුවෙති
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න