අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සජිත් කෝට්ටේ නාග විහාරයට..!

සජිත් කෝට්ටේ නාග විහාරයට..!

සෑම පොහෝ දිනකම විපක්ෂ නායක කාර්යාලයේ බැතිබර දායකත්වයෙන් පැවැත්වෙන ධර්ම දේශනය පොහෝ දින (12) කෝට්ටේ නාගවිහාරයේ දී පැවැත්විණි. කොට්ටේ ශ්‍රී නාග විහාරයේ විහාරාධිකාරි ශාස්ත්‍රපති පූජ්‍ය කොටහේනේ නාරද…

සෑම පොහෝ දිනකම විපක්ෂ නායක කාර්යාලයේ බැතිබර දායකත්වයෙන් පැවැත්වෙන ධර්ම දේශනය පොහෝ දින (12) කෝට්ටේ නාගවිහාරයේ දී පැවැත්විණි. කොට්ටේ ශ්‍රී නාග විහාරයේ විහාරාධිකාරි ශාස්ත්‍රපති පූජ්‍ය කොටහේනේ නාරද හිමිපානන් වහන්සේගේ මූලිකත්වයෙන් මෙම ධර්ම දේශනාව පැවැත්විණි.

සජිත් කෝට්ටේ නාග විහාරයට..!

සජිත් කෝට්ටේ නාග විහාරයට..!

සජිත් කෝට්ටේ නාග විහාරයට..!

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සජිත් කෝට්ටේ නාග විහාරයට..! | Lanka Newsweek