සජිත් එක්ක ඉන්න මට හිරිකිතයි -හරීන්-
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග එකට ඉඳ ගැනීමට පොඩි හිරිකිතයක් තිබෙන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසයි. සජිත් ප්‍රේමදාස මහතා, තමා සහ මනුෂ නානායක්කාර ගෙම්බන් ලෙස…
විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග එකට ඉඳ ගැනීමට පොඩි හිරිකිතයක් තිබෙන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසයි.
සජිත් ප්‍රේමදාස මහතා, තමා සහ මනුෂ නානායක්කාර ගෙම්බන් ලෙස හඳුන්වා ඇති බවත් ගෙම්බන් විදියට ඒ ළිඳ ඇතුළේ සිටියා නම් කිසිදු යහපතක් නොවන බවත් ඔහු සඳහන් කරයි.
ළිඳෙන් එලියට පැනීමට තීරණය කළේ ඒ නිසා බව පෙන්වා දුන් හරීන් ප්‍රනාන්දු මහතා රට අස්ථාවර වෙන ආකාරයට දේශපාලනය නොකරන්නැයි තමා සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කරන බව ද කියා සිටියි.
-ලංකාදීප-
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1