සජිත්ගේ ජය තහවුරු කරන හඟුරන්කෙත එජාප බල මණ්ඩලය නවීන්ගේ ප්‍රධානත්වයෙන්
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරුකිරීම සඳහා හඟුරන්කෙත එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීම එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින්…
එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරුකිරීම සඳහා හඟුරන්කෙත එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීම එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හඟුරන්කෙත දී සෙනසුරාදා (12) පැවති අයුරු.


දැන්වීම


ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1